Mgee Dig Konddee Kotttt Kaepuvaa| Haircut | Hair Treatments | Piumi Srinayaka | Salon Zero

  • Posted on 09 February, 2023
  • Short Hair
  • By Anonymous

#2022 #rukshana #actress #srilanka #apple #cooking #movie #beautiful #pink #piumi #hairstyle #hair #salon

Foreign foreign, thank you. Mama contact head, massage foreign foreign foreign foreign. Thank you. Thank you. Zero foreign, Imam um, bye,

Damayanthi Dasanayaka: ඔයා කොහොම හිටියත් ලස්සනයි .දිග කොන්ඩෙ කැපුව කියල කීදෙනෙක් දුක් වෙනවද.ඒ ඔයාට ආදරේ කරන අය.ආදරේ කරන අය රවට්ටන එක හොදනෑ.තිබුනු කොන්ඩේ දාපු එකක් කියල ගොඩක් අය දන්නවා.

Dananjani Rajapaksha: Extension අයින් කරලා. අවුලක් නෑ දැන් ස්වභාවික කොන්ඩේ වැවිලා තියෙන ගාන හොදයි ලස්සනයි

Chandima Amarapathi: ගොඩක් ලස්සනයි ...❤️❤️❤️

Sarath Ranasingha: කමක් නෑ අක්කේ . ඔයා ඉතින් කොහොමත් ලස්සනයිනේ ❤️❤️

Dilini Ridma: අනේ තරහයි අක්කී..මට දුකායී..ඉක්මනින්ම වැවෙන්න කියලා ප්‍ර්‍රර්තානා කරනවා❤️❤️❤️❤️

Chamini Kumari: අය්යෝ.... කමක් නැහැ .ආයෙත් වවන්න.

SaJee Fernandz: කොට කොන්ඩෙත් ලස්සන යි ❤️❤️❤️

Vishmi Navodi: අනේ ඇයි දිග කොන්ඩෙ කැපුවෙ අපරාදෙ මටත් ස්කුල් යන කාලෙ දිග කොන්ඩ යක් තිබුනා මමත් ඓ්ක කැපුවා ඉටපස්සෙ කොන්ඩෙ වැවුනෙම නෑ දැන් හරිම ටිකයි කොන්ඩෙ තියෙන්නේ

Heshani Nirasha: ඔයාට ලස්සන දිග කොන්ඩේ අක්කී

Kawi Dewindi: සල්ලි තියෙන නිසා හොදයි ඉතිම් නේද hair extensions, injections යකූ නැචුරල් වෙයන් ඕවා කරා කියලා උපන් කැත වහන්න බෑ

Indu Kumari: ලස්සනයි දුව හෙයාර් ස්ටයිල් එක ❤❤❤❤❤❤❤

Samitha Rangana: ජේසු පිහිටයි❤❤❤ ඔයාලට හැමදාම සතුටින් අාදරෙන් පරිස්සමෙන් හොදින් නිරෝගීව ඉන්න❤❤❤❤❤

Ajith Gamini: මටනම් කොට කොන්ඩේ ගොඩක් ලස්සනයි ❤❤ china girl කෙනෙක් වගේ

Thushari C Frenando: ලස්සනයි කොන්ඩය කැපුවාම.ඒත් නංගෝ මටනම් ලෝබම හිතුනා.මමත් ඔය වාගේම දෙයක් කරා.මේ රටවල් අදික සීත නිසාත්,මම ගොඩාක් busy නිසාත් .කමක් නෑ .ඒක ඔබේ පහසුව වෙනසකටනේ.ලස්සනයි .බුදු සරනයී .

Danu Maduu vlogs: දෙකම ලස්සනයි හැබැයි අර කොන්ඩෙට මාත් ආසයි... එහෙම කියලා අපිට ඔන එක ඔයාට කරන්න බැනේ..... අපි ආස දේවල් කරන්න ඔනි ඉතින් ඔය විදිහත් ලස්සනයි.... ලස්සනට දැක්කොත් හැමොටම ලස්සනට පෙනෙයි.. ❤

Prasanthi Kudagamage: I like long hair....it looks natural and beautiful

Madu Abeysinghe...: Trending 1 short hair❤️

Gayathri Kaushalya: අයියෝ අක්කේ අපරදේ ලස්සන කොන්ඩයක් ඔයාට තිබ්බේ...❤

iresha maduwanthi: ලස්සනයි.. අයේ වවලා V cut කපන්න ...❤️

Zaim Zaim: අයියෝ අනේ තවත් දිගට වැඩුන නම් තවත් ලස්සනයි පොඩ්ඩක් කොට කරා නම් ඉතින් ඒ ♥️

Inomi Wathsala: හරිම ලස්සනයි kapuwata passe ❤

Dehemi Herath: ඔයාගෙ කොණ්ඩෙ ලස්සනයි අනේ ඇයි කපන්නෙ

Sheron Raveedha Shyam Silva: ඇයි අනේ කොණ්ඩය කැපුවේ මං ඔයාගේ කොණ්ඩයට කොච්චර ආදරේද මට අසනීප නිසා මගේ කොණ්ඩය වැවෙන්නේ නෑ මං හැමදාම ඔයාගේ කොණ්ඩය දිහා බලාගෙන කොණ්ඩය වවන්න හදනවා ඉක්මනට ඔයාගේ කොණ්ඩය වැවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ඔයාට

Sameera Batta: අව්ලක් නෑ.extension එකක් කරලනේ ඉන්නේඒක කපලා අයින් කරාට ප්‍රශ්නයක් නෑ නේ

දුලා 😎: ඔහොමත් ලස්සනයී ඔයා අක්කේ. ♥️

Jaya Ala: ඇයි ඔයා ඇත්ත කියන් නැත්තෙ? ඔයා hair extensions දාලද ,නැද්ද තිබ්බෙ කියලා ඇත්ත මිනිසුන්ට කියන්න. මිනිසුන්ගෙ කටවල් වහන්න ඔයා❤

Tharaka Madhuwanthi: දිග කොන්ඩේ ඔයාට ලස්සනයි

Tharu vlog: අපරාදේ නම් තමයි ඒත් දැන් trend එකනේ කොටට කපන එක ...ඔයාට ඔහොම ගොඩක් ලස්සනයි අක්කි

Randuni Kawshalya: දිග කොන්ඩේ තිබුනම වැදගත් කමක් තියෙනවා කොට කොණ්ඩයක් කපලා කොටලා හැදුවම ලස්සනට තියෙනවා.කොහොම කරත් ලස්සනයි .අනෙ මන්දා ඉතින් ඔව්වුනම්

Madusanka Madusanka:

Ruwini Abeysinghe: දිග කොන්ඩෙ තමයි ලස්සන . ඒත් හැමදාම එක විදියට ඉන්න එපා. ඔහොමත් නරකම නෑ

Lakshan Sanjaya: ඔව් මාත් හිතනවා සතුට තියෙන්නෙ තමන් ගාවමයි.අපි ඒක හොයාගන්න ඕන.❤❤

Thushari Nirmala: ගොඩක් ලස්සනයි dear ❤

Shyama Priyangika: Nice hair cut...❤️❤️

Read with me: මෙයා ලස්සනයි features සේරම ලස්සනයි, ඒහෙමයි කියලා රැවටෙන්නෙපා... දවසක් ප්‍රෝගෑම් එහෙකට ඇවිල්ලා සුදු උනේ ඉන්ජෙක්ශන් ගහලාද කොහොමද ඇහුවම, මං කොහොමත් සුදුයි පොඩි කාලේ අවුවේ ගිහිං කලු උනේ කියලා, ඊට පස්සේ රෙකෝඩින් ඉවර උනාම ඉන්ජෙක්ශන් ගහලා තමයිලු, කොන්ඩෙත් එහෙම තමා...මෙයා විතරක් නෙවේ අපි දකින් ගොඩක් අය එහෙමයි, ඒ නිසා බොරුවට රැවටිලා එයාලා ප්‍රොමෝට් කරන තෙලුයි ක්‍රීමුයි දාස් ගනන් දීලා ගන්නෙපා...එයාලම ඒවා කරගත්ත දෙන්

Sandu Mali: Hair extensions ayin krla akka

Saman: අනේ අක්කේ ආපහු කොන්ඩෙ වවන්න ඕනේ නැත්තං තරහයි

Aruni Chamoda: ඇයි අප්පා එ කොන්ඩෙ කැපුවේඅපරාදෙ.

s.n. s.892: අනේ... ලස්සන කොන්ඩේ...

Noor 🌼🍃: හිටියට වඩා ලස්සනයි අක්කෙ මට නම්..❤❤❤

𝘀𝗸𝘆 𝗴𝗶𝗿𝗹 🤍: ලස්සනයි අක්කියො

Uresha Sandeepani: අනේ අපරාදේ .දිය කොන්ඩේ වදයක් තමා.එත් ඉතිම් ලස්සන දිග කොන්ඩයක් තිබුනාම්හම

Palliyaguru Ubesinghe: අනේ පිස්සු කෙල්ල.. කැපුවනේද දිග කොන්ඩේ.. අපරාදෙ කියලා හිතුනා. ඒත් ඉක්මනට වැවෙයි.. හැබැයි කපන්න කලින් දිගම දිග කොන්ඩෙ එක සැරයක් හරි පෙන්නුවානම් .. ආසයි ඒක පීරලා දිගට තියෙනකොට බලන්න...❤️

Nilu Herath: අනේ ..... පිස්සි... ඇයි එහෙම කලේ ඔයාට ලස්සනයි දිග කොන්ඩේ.. අපරාදේ .

Fairy: Wenasakata hodai akki eth aparade kiyla hithuna ❤. Kohomath Lassanai

Suranga Lakmal 1985: ලස්සනයි

Inoka Nirmali: Lassanai ♥️

Cheri 123: Akkata diga konde thama lassana eth වෙනසකටth ekka ehema lassanai

Heshani Nirasha: අයියෝ අක්කී අපරාදේ . දුකයි මට නම් .

Prabodhani Kaushalya: අනේ අපරාදේ.ලස්සනයි ඔයාගේ කොන්ඩේ

huge-hug music: ලස්සනයි

Roshani Madhushani: අනේ ඔයාගේ කොන්ඩෙ මාර ලස්සනට තිබ්බා...අපරාදේ කැපුවේ.

Madushini Darshika: Boru karanna epa dr..hair extensions dalane tibbe..

Vihagi Ridma: ජපන් කෙල්ලෙක් වගේ❤️

buddhika dissanayaka: දැන් ඔයා කියාදෙන්න ආදරේ තරම් එකේ සමදිනී වගේ අනේ

Yashodya Damruwani: Ane lassanai kondayak. Kamak na akki oyage asawane. Lassanai. Ikmanata wawei ❤️

Sandya Kumari: Haiiii...akkiiiii...diga konde godak ලස්සනයි ......eeeth wenasakata kapapu widiyath ලස්සනයි ....oya kohomath ලස්සනයි ane....❤️❤️❤️❤️❤️

චමී: ❤❤❤❤

Amashi Dilshara: අනේ අක්කේ අපරාදේ අක්කේ කොන්ඩේ

NethmiHansika: කැපුවට පස්සෙ තේරෙනවා

Ranjani K: Apiwa satutu karanna puluwan apitamai ekanam attama atta

mihirini induwari: ලස්සනයි අක්කේ.. අයියා එක්ක් vedio එකක් ඕමේ ♥️

Warsha dissanayake Dissanayake: Oyh extension ekh remove krl natural hair ekh tmi cut kreh zero tmi Mth ynne eylge work superb

Wikum Kaushalya: Shoi ane oya ❤️❤️❤️❤️

nadee sarika: දෙයියනේ ඒ කොණ්ඩෙ

Nimali Nimali tannakoon: Godak lassanai ❤️❤️❤️❤️❤️

Chintha Senadira: Godak ලස්සනයි

නිසංසලා: මේ විදිහට ලස්සනයි ගොඩාක් .ඒත් දිග කොන්ඩේ අපරාදේ

Jayamini Madushani: Godaaaak lassanaaaaai ❤❤

Gayathri Herath: Dan lassanai thibunata wada

Nirosha Sewandi: අනේ බන් බොරු කියන්න එපා බොරු කොන්ඩේ ගලවලා...මෙව්වා හොදයි අනේ මන්දා....

cgr: Ohoma lassanai akke

hannan 1: කොන්ඩෙ.කපා ගත්තා ම හිතන්නේ හරි ලස්සනයි කියලා

Nimesha harshani: ඔහොම ලස්සනයි

Anushi Hettiarachchi: අයියෝ අපරාදේ නංගී

Navodi: akki oya hair eka extanshion karala neda inne

Sanuthi Sesadi: First like first commnt

Rp: අනෙ මන් අසායි ඔයාගෙ කොන්ඩෙට අක්කියො අපරාදෙ

Mindraltha: Lassanay Dan samarunge sake nathi wanna athi God bless you

Deneth Shivon: අනේ ඇයි අක්කේ කොන්ඩේ කැපුවේ

Thushani Thushani: අනේ ඇයි අක්කි එහෙම කරේ

Deepika Subhashi: Kathaii...damage hair ekak wage lassana hair eka kaawa

imesha udayangani: Oya extension ekak krl neda inne wawala nemei en thibune dan e Extention krpu eka wdyk nisa kapuwa

Tharu vlog: ලස්සන hair cut එකක්

cozy angel: Aparadene hair extentions

Jinidi Manodya: තරහයි අනේ චුට්ටක් කොට කරන්න තිබ්බානේ

D Thihasya: අපරාදෙ අපි මෙ වැවෙන්නැතුව දුක් වෙනවා.ආපහු කපන්නෙපා

💘 kavishka sudhira 💘: හත්තික්කෙ

kamani samarasinghe: Konde kapuvth nathatha akki oy lassny... Lassnya aya kohomth lassny konde digat tibbth kotata tibbth.. Mt kiyn tiyenne echhry.. ♥️.. Diga konde lassny gaga samahara aya dagalnv... Kota konde kathay kiyl samahr aya dglnv.. Diga kondeda kota konded kiyaka nh... Kenegen kenata eka sapekshava wens wenava.... OyT kohom unth lssny akke ♥️♥️

Irangani Mangalika: එහෙමත් ලස්සනයි

Nimali Sewwandi: අපරාදේ

himaya kanakarathna: ❤❤❤

Sachini Dilshani: තරහාම තරහායි අක්කී

Nethmini Nisal: අප්පෝ..... මම පට්ට ආස කරපු චරිතයක් පාර දිගේ ටෙලිඩ්‍රාමා එකේ... අදනම් එපා උනා කියන බොරු වලට මමනම් කලින් ඉදන්ම දැනගෙන හිටිය බොරු කොන්ඩයක් තිබ්බෙ කියල මට තියෙන ප්‍රශ්නේ ඇයි අක්කෙ ඔයා ඔච්චර බොරු කියන්නෙ මිනිස්සුන්ව රවට්ටන්නද ඕනි කොන්ඩෙ අගලක් විතර කැපුවෙ දිගම දිග කොන්ඩෙ කැපුවලු ඔව්ව් කොන්දෙ දිගට තිබ්බ විග් එක දාලා තිබ්බමනම් ඔයාගේ නැචුරල් කොන්ඩෙ කොහොමත් කොටයිනේ කොට නිසානේ ඔයා විග් එකක් දැම්මෙ මිනිස්සුන්ට ඔච්චර බොරු කරල මොනාද බලාපොරොත්තු වෙන්නේ... buy the wey ඔය කොන්ඩෙත් ලස්සනයි ඒත් බොරු කරන එක නම් පට්ටම කැතයි හොදේ ඇත්ත කිවුවනම් මොකද වෙන්නෙ ගෙවෙනවද

M pp: That was extensions

Sigithi Sigithi: Meya boru kondayak dala තිබ්බෙ .බොරුවට ka ගහන්න epa

Deshani nethmini: ඔයා extension දාලානේ හිටියෙ අනේ නීල පබලු නාට්ටියේ කොන්ඩේ බලු නැට්ටක් වගේ ඇයි extension demma කියලා කියන්නේ නැත්තේ දිග කොන්ඩේ ගගා කියවන්නේ නිකන් ඔයාගෙම ඇත්ත කොන්ඩේ වගේනෙ බොරුවට

Chathurika Sandamali: Oya kohomat lassanai.wenasak karapu ekath hodai.konde wawenwane ikmanata.asadewal jiwithe karanna ona.

Ruwan Rohetha: Ai ane oyage diga kondaya kochchara lassanada

Crazy hashi: දුෂ්ටි ඇයි අනේ එහෙම කරේ

You May Also Like
More Information

Leave Your Response