My Curly Hair Routine 2022 | අවුල් වුන හිස කෙස් වලින් විනාඩි පහෙන් Curls Set කරමු
My curly Hair toutine 2020 using Palmer's coconut hair milk smoothie
#curl #curl_setting #how_to_set_curls
#curly_hair_routine
Thank you for watching.
Email - [email protected]
My Other Videos
01) සමේ කුරුලෑ සහ තෙල් පාලනයට ගෙදර හදන face mask - https://youtu.be/l4CQWzpgQPw
02) අඳුරු කුරුලෑ ලප ඉවත් කරන හොඳම නිෂ්පාදන - https://youtu.be/jEiRHQ8M8zU
03) පැහැදිලි රන්වන් සමකට ගෙදර හදන ක්‍රීම් එක - https://youtu.be/iYg_UBzq83U
04) Dr Rashel soothing gel review sinhala - https://youtu.be/s55VQWMImgQ
05) අඩු මුදලට මම ගත්ත Hollywood Mirror Lights set එක - https://youtu.be/aGihGGAVWLc
06) ගෙදරදිම කුරුලෑ නැතිකරමු Pimple Treatment Sinhala - https://youtu.be/4FWczuiAW8E
07) Hair Care Routine Sinhala ⏐ මගේ අලුත්ම Hair Care Routine එක - https://youtu.be/Bt0QmChW3g4
Comments
Everything with Sapna: Saloon ගිහින් මම කොන්ඩේ colour කරපු විදිය https://youtu.be/APOL_Sa5W8c
Asha Dilshi: Akkiyoo me ingredients thiyena body lotion eka hodaida akki....Aqua,virgin coconut oil,tamarind,alovera ,shea butter ,alpha tocopheryl acetate ,3-0 ethyl ascorbic acid ,ascorbyl palmitate,xanthan gum,stearic acid,sorbitol ,caprylic triglyceride ,isopropyl myristate,glycerin ,sodium pca,stearyl alcohol,niacinamide ,benzophenone -4,tetrasodium edta,phenoxyethanol ,dehydroaceticacid,benzoic acid,benzyl salicylate ,citronellol,geraniol,cl 16255,cl 19140,parfum..... Me bodylotion ekn akki mona wage result ekk labeida akki....poddak balala kiyannkooo
Madusika Dilshani: Hair eka frizy wenne nathiwa tyagnna natural deyak kynnako akki.Olive oil nathiwa wena deyak.konde gata ghila kadila ynawa.
Ireha Karunaratne: අක්කි ගානියා ඩේ කිරිම් එක අනුරාධපුර කොස් මැටික් සොප් වල 990ට තියනවා.,ඒ ඩේ කිරිම් එක fb පෙජ් වල ගොඩාක් ගනන්නේ එත් මම දැකපු ගානියා ඩේ කිරිම් එක එච්චර ගාන අඩුවට තිබුනේ පේක් එකක් වෙන්න පුලුවන්ද අක්කි
Wishmi Kulathunga: Akki adath Suranganawiyak wage harima lassanai Dan nathi dewal godak igena gtta akkiyooo. Akkita godaak pin
Abhimani Diunugala: Akkii.. mage hair ela curly tikak dry palmerslage coconut oil (shampoo,conditioner)ekada olive oil (shampoo, conditioner) ekada mata haraiyanne? Kiyannako Akki ? Schwarzkopf Gliss Conditioner hondada kyalath kynnko akki
Ishara Udari: අක්කියෝ... මට මේකට අනිවාර්යයෙන් උත්තරයක් ඕනී.. මං dr.rashle fade spots night cream eka use kara,dn eeka iwra nisa mn රෑට dr.rashel whiting fade spots serum eka use krnwa අක්කේ. මගේ කම්මුල් වලට වඩා නලලේ පැහැය dark අක්කේ, mask දාන නිසා ඒක පේනව වැඩි . Ordinary brand eke skin eka light ,bright (පැහැපත් වෙන්න) product ekak kiynnko. Mta waysa 23, skin eka combination අක්කේ. තව දෙයක් අක්කියෝ... මට morning routine එකට use කරන්න sunprotection එකක් තියෙන ordinary brand එකේම serum or cream එකකුත් කියන්නකෝ අක්කේ... අනේ ගොඩක් පිං..
Amir Chethana: Akki pana indian healing clay ekata rose water daala use karoth hoda nedda?? Mata auruddaka babek innawa. Side effect nedda
Sara Pate: ❤️❤️❤️
💖S💖:
W DD: අනෙ නංගි කොන්ඩෙ frzzy නැතිව තියාගන්න මොනාද කරන්න් ඕනි. මට ලස්සන hair එකක් තිබුනෙ. ඒත් මීට අවුරුදු 5කට විතර කලින් රීබොන්ඩ් කලා. දැන්නම් අලුත් hair තියෙන්නෙ. Rebond එක ගිහිල්ල. Fizzy නැති කරගන්න කරන්න පුලුවන් natural දෙයක් හරි කමක්නැහැ කියන්නකෝ
Ireha Karunaratne: අක්කි වොස් කලාම මගේ කලී හොදට තියනවා ඒත් ටික වෙලාවකින් අව්ල් වෙනවා අනේ ඒකට මොකද කරන්නෙ කියන්නකෝ.කලර් කරලත් තියෙන්නෙ .අදත් අක්කි ලස්සනයි බුදුසරණයි
Nishu 20: Akkage skin care routine eka ona
Punshani Peiris: Meka saree shopping haul video eka gana prashnayak dr...Kandy fabric eke apita oni widiyata saree hada ganna puluwand ?ekiyanne api design and colour kiwwama eyala hadala denawad?natnm eyala hadana sarees witarad ganna puluwan ?
Chamodi Laksha: ♥️
Thushara Hewawasam: garnier hair food papaya eka lankawe inna kenekta gannawanam ganna thiyenne koheda..
Hasini Shashikala: Ane lassanai akki..akki kata wate kalu neti kra gnna widiyk kiynnko...
Samanmali Basnayaka: Mata nam godaaak watana video ekak me...a mageth oya kondema thawath digata thiyana kondayak thiyenne konde curls hadaganna ekath tikak prasnayak una..me wa ganna thenunath ...? Wela tibuna eth video eka awasene hithata sathutak denuna ♥️ mn kemathii ilaga video eka hair food papaya &amla eka gena enawanam goook sthuthiii me hwmadetath viswasayen pavichchi karanna puluwan...♥️
Vishmi Danthanarayana: Mekta palmers cream styler eka pawichchi krnna puluwnda
Sally Music: Akki elegance tropical glow gel serum ek hdai da?
Sumali Rangika1985: I like it
Inoka Inoka: Lassanai darlin.......
Malka Mayurasarani: Akki hair eka iron karanna kalin use karanna hoda hair protect ekak kiyannako.
Nadeesha Nimanthi: Akki ane pixi glow tonic eka hodaida kiyannako
Chathuni Umayangana: Ane akki prevense product gana vedio ekak karannako .
JeNNifer JAY: curls adu kargann widihak nedd akki
Gayathri Kaushalya: මම thama 1❤
Samadhi Jayaweera: Akka thawath me wage curly hair gena video karanna.
Malka Mayurasarani: Akki konde colour kalahama konde sudu wenawada?
Navoda Senevirathna: Ane akki mtath thyenne oyge wge kondayk.. oyt wda nm digai tikk.. ane akki oya bun eka danne khmd.. chuti video ekk krl dnnko