Best Hair Color Brands | උසස්ම තත්වයේ හොඳම Hair Color බ්‍රෑන්ඩ්ස්! | Madu Talks Hair Colour #Inoa
- Posted on 07 May, 2021
- Hair Knowledge
- By Anonymous
Lets talk about the Best Hair Colour Brands that can give you most amazing results. Whether you are looking for professional hair colors to get it done through your colourist or to colour your hair yourself at home!
අද අපි කතා කරමු දැනට තියෙන හොඳම hair colour බ්‍රෑන්ඩ්ස් ගැන..
Hair Salon එකක තමන්ගේ කොන්ඩේ කලර් කරත්, ගෙදරදී තමන්ම කලර් කරගත්තත්, මේ බ්‍රෑන්ඩ්ස් ගැන දැනගෙන ඉඳීම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි ..
#howtocolorownhair #besthaircolours #madutalks #prematuregraying #coloryourownhairathome #lorealinoa #garniernutrisse
____________________
Subscribe https://www.youtube.com/channel/UCVw8l...
✔ I N S T A G R A M
https://www.instagram.com/madutalkstv/...
✔ F A C E B O O K
https://www.facebook.com/madutalks369/...
___________
FOR ALL BUSINESS INQUIRIES PLEASE CONTACT : [email protected]
__________
Mentioned Key Brands/ සඳහන් කරන ලද ප්‍රධාන බ්‍රෑන්ඩ්ස් :
L´Oréal Inoa
Garnier Nutrisse
___________
Other videos you may like (සිංහලෙන්);
අකලට කොන්ඩේ/රැවුල සුදු වීමට හේතු, අවම කර ගැනීමට උපදෙස් සහ ගෙදරදීම කොන්ඩේ colour කරගන්න හැටි: https://youtu.be/5xDMzV4-ydw
මම අත් සුදුවට තියා ගන්න හැටි: https://youtu.be/bWrfh_wTjvA
අව්වට අඳුරු වුණ හම ඉක්මනින් සුදු කරගන්න: https://youtu.be/5z0Kt_m4Ak4
මට නැතුවම බැරි Beauty Products: https://youtu.be/WzE2aBIfDk4
CeraVe & Cetaphil ගැන: https://youtu.be/xQzwqtjV1-s
Body Butter ගැන හැමදේම: https://youtu.be/al8xI5aBRSE
The Body Shop ගැන සිංහලෙන්: https://youtu.be/KexreltUXmg
සිනිඳු අත් සහ Silky හිසකෙස් වලට: https://youtu.be/kGXCd4oDnkw
The Body Shop Drops of Youth™ : https://youtu.be/f0Tb2fG4ruY
The Body Shop Foot Scrub: https://youtu.be/xA-g3v6mZvE
The Body Shop Dead Sea Salt Scrub: https://youtu.be/bWrfh_wTjvA
හොඳම Day Cream / ඩේ ක්‍රීම් එක : https://youtu.be/gCjy5ALlyOQ
පාද ලස්සනට තියාගන්න හැටි (part 1): https://youtu.be/xA-g3v6mZvE
පාද ලස්සනට තියාගන්න හැටි (part 2): https://youtu.be/NGCCARlor6c
.........
Comments
Agasthi: බොහොම ස්තුති මධු. ලන්කාවේ ගානියර් මේ බ්‍රෑන්ඩ් එක හරිම ගනන්. සාමන්‍ය පාවිච්චියට තියෙන්නෙ මට හිතෙන විදියට බාල එකක්. මම එය නොදැන කාලයක් තිස්සෙ ඉදලා ගානවා. දැන් මගෙ කොන්ඩය ඒ කලර් කරපු කොටසේ කොන්ඩය තිබ්බටත් වඩා පැහිලා. ඒ නිසා හිතුවා ආය බාල නිශ්පාදනය පාවිච්චි නොකරන්නත් ඔයා කියන හොදම බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්නත්.
Pink Flower: Thank you akki
Sujeewa Fernando: Dear,Italy wala tiyanawada?Onlineda me brand ganna one..Thank you.
Asangika Krisharinihettiarachchi: Akke hena treatment wala pros and cons ganat vedio ekk krnna plz
Niranji Jayaweera: great video sweeti
Kumari Ranmuthu: Naogiyo l'orial inoa brand eka lankawe ganna puluwan kohenda
Cha Lana: Ane godak thanks madu dr
Abeywicrama Chithrani: හොන්ද හෙනා brand ekk kiyanawada dear
Ishani Ayesha: Gray root coverage hair colour stick walin honda mona branded nangi..
Sarath: Restoration express ammonia free eka Honda da?....
Amila Sahan: Akke mehe hoya ganna amarui online order karanna haduwe. Lankawe apita hariyanne shade no 2 soft black neda
කඩියා TV: Bellose eka hodaid akki eke price khmd
Nethmi Mahesha: Onlin odar කරන්නේ කොහොමද nu තියෙනවනම් dennako
Sanduni Sewwandi: Akke wella brand eka hodaid..
Cha Lana: Man keuwa video godareyak thanks madu pateyo
Niroshani Kaushalya: Ganiar hair color aka dala, next hair color aka apply karanna oni kochchara kalekinda miss?
Kalpana Karunarathne: matat godak wadagat..samahara ewata kasanawa..bs
Nirosha Gayani: ස්තූතියි මධූ ගොඩාක් වැදගත් video එකක්..
Mallika Colobage: Good morning mama kuwait
Renu Nisansala: Lankawe thiyeda? Mila kiyada?
Suneetha Wijesekara: Colar eka karana vidiya vidio ekak dannako
Sudarma: Miss meka rawlata ganna puluwanda
chandana semasingha: Ganna puluwan widiya kiyanna
Idunil Prasad: Akke sudu una kondeta stirayatama denns puluvan visadumak kiyannakoo e gana vidio ekak gennakoo mage konde okkoma sudu vela
malinda nipunajith: Alajik Ayata Puluwanda
Channel. A.B: Laniss eka hod nadd